Instagram නළු නිලියන්


Instagram නළු නිලියන්

මෙම ලිපිය හුදෙක් සිරි ලංකික නළු නිලියන් උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න.

එදා අපි ඒ කියන්නේ අපි පොඩි කලේ හරි සීමිත පිරිසක් හිටියේ නිරුපන ශේෂ්ත්‍රයේ ඒ වගේම අපි ඒ දැනන් හිටිය බොහෝ දෙනෙක් පිලිවලට හිටියා.

හරි මේ කතාකරන්නේ ඉන්ස්ටග්‍රෑම් පිලිබදව; එහෙ බැලුවත් මෙහෙ බැලුවත් ටික ටෝක් බික් ටෝක් ඒ ටෝක් මේ ටෝක් නළු නිලියෝ හැමතැන. සමහර කොල්ලෝ කරන ඒවා දැක්කම රෙද්දේ බඩයනවා ඒ අතර සමහරක් ඇයෝ හිතන් ඉන්නේ ඒ ඇත්තියෝ දක්ෂ රංගන ශිල්පිනියන් කියලා ඇත්තටම ඔවුනට අමතක වී ඇත්තේ හැම සුදු ඌ පමණින් ෆිල්ටර්ස් තුනහතරක් බාවිතාකර ටික ටෝක් එකක් පල කල පමණින් ඔවුන් නිලියන් නොවන වග.

අපි හරි වෙනස්; අමාරුවෙන් චයරුප ශිල්පියෙක් ලබාගන්න චයරුපයට ලයික් 100ක් ලබේද්දී කොපි එකක් බොන්න ගිය ඇගේ කලවා වලට දාහ දෙදහා පැනලා ලයික්. එක හරි අමුතුයි. එක හරි සුන්දරයි මොකද ඒක සුන්දර ගලක්.

දිනක් මම Instagram හි පොඩියට උඩ යට ගියා හැෂ් ටැග් කීපයක් සමග. එවිට දුටු දෙයකි මෙය.

ඇය ප්‍රසිද්ද ඉන්ස්ටග්‍රෑම්වරියක් ඉතින් ඇය හවසක ගිහින් කොපි කෝප්පයක් බොන්න. දන්නවනේ ඉතින් හොද කොපි එකක්නම් ලස්සනට පිළිගන්වලා තියේනම් අපි දානවනේ පොටෝ එකක් ඉතින් ඇයත් ෆොටෝ එකක් දාලා මෙන්න මෙහෙම.

photo : අගේ කකුල වැඩිහරියක් පෙනෙන හා මේසයේ ගැට්ටේ තිබු පොතක පොඩි කැල්ලක්

caption : අගේ ජිවිතය නිදහසට ඇති කැමැත්ත.

hashtag : අදාල ස්ථානයේ නම සමග කොපි වලට අදාල හැෂ්ටග්

බැලින්නම් ඇය ඒ චයරුපය පලකරලා තියෙන්නේ location එක promote කරන්නලු නමුත් එහි ඇති කොමෙන්ට් දුටු විට මට හැගුනේ කොපි කඩේ කෙසේවෙතත් අගේ කකුල හොදින් promote වී ඇතිබවයි කිමද හොද හොද කොමෙන්ට් තිබ්බේ. ඉතින් මමත් දැම්මා එහෙම පටෝ එකක්එත් කව්රුත් අපිට කොමෙන්ට් කලේ නැහැ .

ඔය වගේ ඉතින් ජිවත් වෙද්දී දිනක් මට හමු උනා නිරුපිකාවක් (ඉන්ස්ට්ග්රම්); පොඩි මිත්‍ර හමුවක් සැන්දෑවක ඇයත් පැමිණ සිටියා මුලින්ම මම හිතුවේ එය සංවිදානය කර තිබුනේ ඇය විසින් කියා කිමද ඇය සිටියේ එම ස්ථානයේ අයිතිකාරයා ලෙසින්. සතුටු සාමිචියේදී තමා දැනගත්තේ එය ඉන්ස්ටග්‍රෑම් වල හරි ෆේමස් කියා. එයට හරියට කරදරයිලු ඉන්ස්ටග්රම් නිසා. අම්මාද බෝල. ඒ අක්කි කතා කලේ Kim Kardashian අක්කා වගේ (එයට හැමෝම ඩීඇම් කරනවලු අක්කි අක්කි පන කියලා).

මම දන්නේ නැහැ මොකක්ද මේ Instagram කියලා නමුත් මගේ දැනුමේ හැටියට Instagram කියන platform එක අවේ චයරුප පලකරන්න මුලින්ම ඒක මාර පිටුවහලක් උනා මොබිලේ මොබයිල් පොටොග්‍රැෆ්ස්ලට නමුත් දැන් වැඩි හරියක් තියෙන්නේ ටික ටෝක් වීඩියෝ. Creative එක තියේ හැකියාව තියේ නමුත් මම හිතනවා ඒ ළමයින්ට එට වැඩ දෙයක් කරන්න පුළුවන් කියා.

ඇත්ත නළු නිලියෝ වෙන්න අපි හැමෝටම බැහැ එක වෙනම දෙයක් අපි හැමෝටම නිරුපන ශිල්පී ශිල්පියෝ වෙන්න බැහැ ඒක වෙනම කලාවක් ඔවුන් තේරුම් ගත යුතු දෙයනම් මුලින්ම තේරුම් ගැනීමයි. අපි හැමෝම නළු නිලියෝ මේ ජිවිත කතරේ එත් එහෙම කියලා රගපාන මේ ජිවිතේ ඕවර් ඇක්ටින් කරන්න හොද නැහැ මොකද එතකොට ප්‍රේක්ෂකයා කැමති නැහැ.

ලිංගික වහල්ලු ගැන කියන්න හරි කැමති ඒ වගේම අපි දන්නවා පිරිසක් බඩවියත රැකගැනීම පිණිස ශරීරය තවකෙක්ට විකුණා ජිවත් වෙනවා ඔය අතර සමහරක් ඇග පෙන්නා ජිවත් වෙන්වා ඉතින් දැන් වර්තමානයේ අගේ කොටස් ලසන්ට ෆිල්ටර්ස් දමා ෆලෝවර්ස්ලා මෙන්ම රීච් වැඩි කරගන්නවා මම මේ කාන්තාවන්ට පමණක් කියනවා නෙමේ ලගදි ඉදන් දැක්කා කොල්ලෝ කීපදෙනෙක් ගවුම් ඇදන් මයිල් ගලා රගනවා අම්මේ කියලා ඒවා දැකලා අපෙත් බැහැලා. මමත් ඩබ්මෑශ් වීඩියෝ 100–150ක් විතර කරපු කෙනෙක් එක විනොදෙට ප්‍රසිදියට නෙමේ එත් ගවුම් ඇන්දේ නැහැ.

නළු නිලියන් අතර සිටින සමහරක් නළු නිලියන් රිවිව් දෙනවා කෑම ගැන හැබැයි උන්ට බැහැ හදාගන්න තේ එකක් රසට. රස පිලිවල ලස්සන ගැන අපි හැමෝටම කිව හැකි මොකද අපේ උපතින්ම විවේචනය කියන හැකියාව ලබලා තියන නිසා ප්‍රශ්නය නම් කම පිගාන පිළිබද රිවිව් එක දෙන්න ගිහින් චයරුපයේ අගේ කොටස් වැඩිය පෙන්නිමයි,ඊයේ හවස දැක්කා චුටි කරබුවක් රිවිව් කරලා මුළු ඇගේම පෙන චයරුපයක් දාලා.

ඔය එක දෙයක් අපි කව්රුත් දන්න ගොන්නු එන්න එන්න නිරුපන ශේෂ්ට්‍රය ආක්‍රමණය කරද්දී අමුතු මේකක් තියෙන්නේ. එකා වෙනම ආතල් එකක්

ඇති නවතීමකි. වනේ පැරෙන්න බැහැ සත්තු පනිනවා ඉතින් සත කියා කෑගහන උන් සිල් රෙදි පොරවන් හිටියට රේද යට තුවක්කුව.

විකිනෙන්නේ රිච් සොයාය.

GO TOP